වැලිබල් ෆිනෑන්ස්, දිනෙන් දින පුළුල් වන සිය ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා අම්බලන්තොට නගරයට එක් කළේය. තංගල්ල පාරෙහි, අංක 141, දරන ස්ථානයේ ස්ථාපිතව ඇති මෙම නවතම...