Exclusive8 months ago
අමෙරිකාව පෝර්ට් සිටියට බාල්දියක් පෙරළයි: චීනෙට යකා නඟී
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු බාරව සිටින China Communications Construction Company (CCCC), ඇතුළු චීන සමාගම් 24 කට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කොට ඇත....