මහමෙරකට උසයි
ශක්තිය හිත පතුලේ
පිළිකාවට උනත් නැහැ
ඇය දණ නැමුවේ…
“මට අසනීපයි. ලෝකේ තියෙන දරුණුම කැන්සර් එකක් මට හැදිලා තියෙන්නේ. මං මගේ ජීවිතේදි බෙල්ලේ වැලදාගෙන ඉඳිද්දි අයියයි තාත්තායි ඇවිත් මාව ...