Exclusive4 months ago
එදා විල්පත්තුව කපද්දි පත්තු වුණු ආනන්දසාගර හිමි අද කැලෑකපද්දී සද්ද නැත්තේ ඇයි? EXCLUSIVE
පසුගිය කාල වකවානුව තුළ රටේ වෙච්ච වනාන්තර විනාශයන් ගැන නිතරම වගේ විවිධ සංවිධාන වගේම විවිධ දේශපාලන පක්ෂත් හඬ නැඟුවා. පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවොත් ඒ අතර හිටපු...