Exclusive4 months ago
‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීය දේශපාලනය හොල්ලයි (PHOTOS)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හැඩරුවට අතිශයින්ම සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඔහු නමින් ඒ.වී.සුබා...