ආණ්ඩුවේ උතුරු පළාත බාරව කටයුතු කරන මැතිඇමැතිවරුන් අතර සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවී තිබේ. මීට හේතුව වී ඇත්තේ යාපනය දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය...