තමන් බැලීමට පැමිණි අමුත්තෙකු සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ වරදට, මේ වන විට බන්ධානාගාර ගතව සිටින රන්ජන් රාමනායක අද (11) අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය ශාලාවට කැඳවා ඇත. ඒ...