ජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්රශ්නය, කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මතුව ඇති ප්රශ්නය, ආර්ථික අර්බුදය, ඉන්දියාව සමඟ මෝදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවමකට ලක්ව සිටින සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා හට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා දුරකතන...
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තනි සිර මැදිරියක් වෙත මාරු කොට ඇති බව දැනගන්නට තිබේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාගේ...
සිරගතව සිටින පාරලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය සුරක්ෂිත නමුත් ඔහුගේ ජීවිතය අවදානමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
මේ වන විට රන්ජන් රාමනායක සිටින්නේ පල්ලන්සේන තරුණ සිරකරුවන් විශෝධන මධ්‍යස්ථානයේය. ඒ ඔහුව සිරගත කිරීමෙන් පසු නිරෝධායනයට යොමු කිරීම හේතුවෙනි. දින 14ක නිරෝධායනයෙන් පසු ඔහු එන්නේ...
වසර 4කට සිරගත කොට ඇති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (26) දින පල්ලන්සේන කදවුරේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට පියවර ගත්තේය.