කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය හෝ මුළු අයිතියෙන් කොටසක් හෝ විදෙස් සමාගමකට පැවරීමට රජය තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජාතික ජන බලවේගයේ...
කොරෝනා අර්බුදය මුල්කරගෙන රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට මුහුණදී සිටියදී ආණ්ඩුවට මේ දිනවල තවත් ඒ හා සමාන බරපතළ අර්බුදයකට මුහුණදීමට සිදුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ ලබන...
පහුගියදා පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මුදල් අමාත්‍යාංශයේ ඉන්නා සර්ව බලධාරී නිලධාරීන්ට උණ ගැනෙන්න ගැහුවේය. ඒ පහර දීමෙන් පසුදිනයේ රාජ්‍ය මාධ්‍ය යොදවාගෙන සර්ව බලධාරීන් කාටුන්වලින් තමාට පහර ගහනවා...
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ටම සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ටද ආරාධනා කරමින් ඊයේ (10) රාත්‍රියේ කතානායක නිල නිවසේ පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහය...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේත් ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට කටයුතු...
ලබන සිකුරාදා (23) දින කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එක්දින විවාදයක් ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. අද (21) දින පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම...
20 වන සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂය නියෝජනය සහිත ජාතික ජන බලවේගය මෙතෙක් අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුව නැති බව වාර්තා වේ. මේ වනවිට විපක්ෂය...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක සහ සරත් ෆොන්සේකා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ලබන 21 වනදා...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹදී සිය ජන්දය භාවිත කිරීමට පියවර ගත්තේය. ඒ මහතා සිය ජන්දය භාවිත කිරීමට ජන්ද පොළට ආ අයුරු…
මොන ප්‍රශ්න තිබුණද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසරය ආරක්ෂා කළ ජනාධිපතිවරයකු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා...