Exclusive1 month ago
ප්රභාකරන් ජීවත් වූ මුලතිව් මහකැලෙන් නිධානයක් මතු කරගනී (PHOTOS)
අනුරාධපුර යුගයේ අවසාන භාගයේ උදය රජුගේ පාලන සමයට අයත් යැයි සැලකෙන ශිලා ලේඛනයක් (සෙල්ලිපි) මුලතිව් වන රක්ෂිතයකින් සොයාගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වවුනියා කාර්යාලය පවසයි. පුරාවිද්‍යා...