Exclusive1 week ago
පාදෙණියගේ ගෙදර තිබූ පාටියට ආ දොස්තරට කොරෝනා: පාදෙණිය නිරෝධායනයෙන් කට්ටි පනී
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී...