‘හාට්’ විශේෂාංගය හැඩකරලීම සඳහා කතාබහට එක්කර ගන්නා ‘තිරතරුව’ කවුදෝ යැයි සිතන මොහොතක, මතකයට පැමිණියේ, අනුෂා දමයන්තිවය. බොහෝ විට සොඳුරු සිනාවක් නිතර මුව රඳවාගත් නිහතමානී අනුෂා, ඕනෑම...