මුලතිව් කුරුඳුමලෙයි නොහොත් කුරුන්දිමලෙයි පුරාවිද්‍යා භූමියේ සිදු කරන ලද කැණීම් වලින් මේ වන විට අනුරාධපුර යුගයේ පළමු සහ දෙවන සියවස්වලට අයත් පුරාණ ස්තූපයක කොටසක් සහ කොත්...
මුලතිව් තන්නිමුරුක්කු නාගචෝලෙයි රක්ෂිත ප්‍රදේශයේ පිහිටා ඇති අට්ඨකතාවන්හි හා වංශකතාවන්හි සඳහන් “කුරුන්දක”, “කුරුන්ද” යන පුරාවිද්‍යා භූමියේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය...
සති දෙකක් පුරාවට රජගල පුරාවිද්‍යා පරිශ්‍රය පිළිබඳව අප ගෙන ආ තොරතුරු ඔස්සේ ඉතිහාසයේ මෙතෙක් බොහෝ දෙනකු නොදැන සිටි බොහෝ දේ ගැන කතා කරන්න අපට හැකියාව ලැබුණා....
අනුරාධපුර යුගයේ අවසාන භාගයේ උදය රජුගේ පාලන සමයට අයත් යැයි සැලකෙන ශිලා ලේඛනයක් (සෙල්ලිපි) මුලතිව් වන රක්ෂිතයකින් සොයාගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වවුනියා කාර්යාලය පවසයි. පුරාවිද්‍යා...
මඩකලපුව, පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට වූ චෝදනා මත එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ බාරවූ මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන...
‘උඹලට පොල්ලෙන් ගහලා මරලා මම හිරේ යනවා… එන්න කියපන් උඹලගෙ පුරාවිද්‍යා ලොක්කන්ට…’ යනුවෙන් කියමින් මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප්‍රදේශයේ පුරාවිද්‍යා නිලධාරීන්...