වාස්තු පුරුෂයා බහිරවයකු නොවන අතර සියලු බහිරවයන්ගේ පාලකයා සේ සැලකේ. වාස්තු පුරුෂයා තුළ වාස්තු, පුරුෂ මණ්ඩල පිහිටයි. මෙම වාස්තු පුරුෂ මණ්ඩල අවබෝධ කරගැනීම උදෙසා ආකෘති 02ක්...
වාස්තු විද්‍යාවේදී දිශාව අත්‍යවශ්‍යය. එනිසාම දිශාවට ප්රමුඛ ස්ථානයක් හිමිවෙයි. ඒ නිසා දිශාව සම්බන්ධව අප දැනුවත් විය යුතුමය. දිශා සම්බන්ධ විග්රහයේදී ප්‍රධාන දිශා සහ අනු දිශා ලෙස...