Exclusive11 months ago
පාර්ලිමේන්තුවේ ලොක්කෙකුත් සුපිරි හෝටලයක නිරෝධායනයේ
විදෙස් සංචාරයක් සදහා ගොස් යළි ලංකාවට පැමිණ ඇති පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මේ දිනවල නිරෝධායනයට ලක්ව සිටින බව දැනගන්නට තිබේ. ඔහු ඉකුත් මාර්තු මස 06 වැනිදා...