විශ්වවිද්‍යාලයෙන් කියලා තියෙන්නේ මොඩර්නා දෙනවා කියලා! යුද හමුදා රෝහලට ආවාම නෑ කියලා! සිසුන්ට යකා නැගලා..!
කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් අද පෙරවරුවේ ඇතිවී තිබිණි. එන්නත් ලබා ගැනීමට එහි පැමින සිටි විශ්ව විද්‍යාල ...