අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ කලා ක්ෂේත්රය නියෝජනය කරන සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ (09) විජේරාමයේ පිහිටි නිල නිවසේ දී පැවැත්විණි. කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ...