ආශික්ලන්ත ජනතාව මේ දවස්වල ඉන්නෙ අන්දමන්ද වෙලා. නරපතිතුමාගෙ රාජ මාලිගේ අමුතු දේවල් සිද්ධවෙන්න පටන් අරන්. රාජ මාලිගේ ඇතුළෙ ඉන්න අයවත් දන්නෙ නැහැ නරපතිතුමා මොනවද කරන්නෙ කියලා....