අමාත්‍ය සරත් වීරසේකර මහතා බත්තරමුල්ලේ සුහුරුපායේදී වැඩ බාර ගනිද්දී ඔහුගේ පුත් සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත් වීරසේකර මහතා සිය පියාණන්ට ආචාර දැක්වීම විශේෂ සිදුවීමක් විය. එහි...