ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටට කළු පැල්ලමක් එක්කළා වූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට හරියටම වසර 08ක් ගෙවී ගියේ ඉකුත් නොවැම්බර් 09 වෙනිදාය. එදා ඒ කැරැල්ලෙන් බන්ධනාගාර රැඳවූවන් 27...
2017 වසරේදී කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස්රථයට වෙඩි තබා කඩුවෙල සමයං ඇතුලු කිහිප දෙනකු මරා දැමූ ‘අතුරුගිරියේ මධුරංග’ නැමැත්තා අද (28) දින ත්‍රස්ත විමර්ශන අංශය මගින් කල්පිටිය...