මහජන උපයෝගීතා කොමිසම් පනත සහ විදුලිබල පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සදහා ඊයේ (21) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත. ඒ අනුව...
බන්ධනාගාරය තුළ සිරකරුවන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මාර්ගෝපදේශ සහ උපදෙස් අවස්ථා දෙකකදී තමන් පොලිස්පතිවරයාට ලබාදුන් බවත්, එම උපදෙස් පළමුව පසුගිය අප්‍රේල් මාසයේ ලබාදුන් බවත්, එය...
අහස්කුස වසාගෙන ඉහළට ඇදී ගොස් වියනක් සේ විහිදෙන යාපා පටුනේ තල්රුප්පාව සතර අත වසාගත් ගිනියම තුනී කරයි. උතුරුකරය දන්නා මතක ඇති කාලයක සිට ගිනිගත් කතරකි. බොහෝ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර විස්සකට වැඩි කාලයක් සේවයේ නිරතව සිටි අපරාධ විමර්ශනයන් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති නිලධාරීන් 19 දෙනෙකුට වැඩ බලන පොලිස්පතිවරයා විසින් හදිසියේම සාමාන්‍ය පොලිස්...
දැනට යෝජනා වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේදී ජනාධිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කොට නොතිබීම සම්බන්ධයෙන්...
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉඩම් දේශපාලන බලය පෙන්වා බලහත්කාරයෙන් පවරාගෙන හොර ඔප්පු සාදා විකිණීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ජාල ඔස්සේ හුවමාරුවන වීඩියෝව පිළිබදව අවධානය යොමු කර ඇති නීතිපති...
මේ වන විට රට තුළ ශීඝ්‍රයෙන් කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් ඇත්තේ වැඩි කල් නොගොස් එය පාලනයකින් තොරව ව්‍යාප්ත වීමේ පෙර නිමිති පෙන්වමිනි. අනිල් ජාසිංහ වෛද්‍යවරයා...
මහත් ආන්දෝලනයකින් පසු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රාත්‍රියේ සමත් විය. ආණ්ඩුව මේ ආකාරයට විස්ස සම්මත කර ගැනීමට සමත් වුවත් ඒ දක්වා...
රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති චෝදනා සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා...
මේ වනවිට රට ඇතුළේ පැන නැගී ඇති ප්‍රධාන ප්‍රශ්න 7කට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දීමට පසුගියදා පියවර ගත්තේය. එහිදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන්...