‘මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ...
ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ නවක මන්ත්‍රීවරුන් 40 දෙනකු අද (25) සවස පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ජා කොට ඇත. ආණ්ඩුව ඇතුළේ විවිධ පාර්ශ්ව මේ...
තමා කිසිවිටෙකත් ආණ්ඩුව හැර දමා නොයන නමුත් ආණ්ඩුව තමා අත්හැර යයි ද පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බව විමල් වීරවංශ මහතා පවසයි. අද (19) කොළඹ දී මාධ්‍යවේදීන්...
ආණ්ඩුවට අප්‍රේල් තීරණාත්මකයි: පිරිසක් ගැලවෙන ලකුණු මේ සියල්ල අතරවාරයේ ලබන අප්‍රේල් මාසය ආණ්ඩුවට ඉතා තීරණාත්මක මාසයක් වීමේ ලකුණු මේ වන විට පහළ කරමින් යම් යම් සිදුවීම්...
1971 අප්‍රේල් මස ආරම්භ වූ ලංකාවේ පළමු තරුණ කැරැල්ලට වසර 50ක් සපිරෙන එළැඹෙන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව ඇතුළේ මහා කැරැල්ලක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන්...
ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරු අද (11) දින පළමු වතාවට මාධ්‍ය හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. අද දහවල් 1ට මෙම මාධ්‍ය සාකච්ජාව අපේ ගම පරිශ්‍රයේ...
අමාත්‍ය විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය සහ කැබිනට් සාමූහිකත්වය කඩකිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම අරමුණු කොටගෙන ජනාධිපති ගෝඨාභය මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ...
ආණ්ඩුව ඇතුළේ සිටින පසුපෙළ මන්ත්‍රිවරුන් රැසක් මේ දිනවල තැන් තැන්වල හමුවෙමින් සාකච්ඡා කරමින් සිටින්නේ තනතුරු නැති පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සංවිධානයක් පිහිටුවීම සම්බන්ධයෙන්ය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට ඇති ප්‍රශ්න...
සිය කැබිනට් අමාත්‍යවරයා විසින් තමන්ට රාජකාරී කරගෙන යාමට ඉඩ නොදෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා සදහන් කොට ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ...