Exclusive1 month ago
මීළග කණ්ඩායම් රැස්වීමේදී විමල්ට පසුපෙළින් දැඩි ප්‍රහාරයක්
ආණ්ඩු පක්ෂයේ මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකුට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තීන්දුවක් ගෙන...