Exclusive1 month ago
විභාගෙට සුබ පතන්න ගෙවල්වලට ගිය ප්‍රින්සිපල්ට වටකරගෙන ගහලා: සිසුවකුගේ වැඩක් බවට සැක
අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන තම පාසලේ දරුවන්ට සුබපැතීමට ගිය විදුහල්පතිවරයකුට පෙරේදා (27දා) රාත්‍රි යකඩ පොලුවලින් සහ මුගුරුවලින් පහරදී ඇතැයි බගවන්තලාව පොලිසිය කියයි....