“ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දින බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගමට පැමිණියේය. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” තෙවන වැඩසටහන මෙයයි. පළමුවැන්න...