Exclusive4 months ago
ගෝඨා ධර්මපාලතුමා සමරයි
ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (17) පෙරවරුවේ මාළිගාකන්ද මහාබෝධි අග්රශ්රාවක මහා විහාරයේ දී පැවැත්විණ. විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, ශ්රී...