Exclusive3 weeks ago
රුපියල් තිහේ කෙහෙල් ගෙඩියක් කුරුණෑගල මිනිහෙක් මරයි
කෙසෙල් ගෙඩියක් මිලට ගැනීමට ආ පාරිභෝගිකයකු විසින් එහි මිල සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකින් පසු බියර් බෝතලයකින් ඇනීම නිසා තුවාල ලැබූ කුරුණෑගල හෝටලයක සේවකයකු ජිවිතක්ෂයට පත්ව ඇත....