නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරු 2ක් ඇතිකිරීමට අද (19) පැවැති මුල්ම කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කර ඇත. ඒ අනුව වෛද්‍ය රමේෂ් පතිරණ මහතාත්, උදය ගම්මන්පිල...
නව රජයේ වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙතෙක් දැරූ තනතුරක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ. ඒ, නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය...
හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුදල් ලබා දෙන බවට තමන් විසින් ප්‍රකාශයක් සිදු කරන ලද්දේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා...
”දැන් කතාවක් යනවා හදිසියේ හතළිස් දාහක් දාන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවා කියලා. මේක මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය දෙයක්ද? මම දන්නේ නැහැ බන්දුල ගුණවර්ධන මහත්තයා...
ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට තමන් කටයුතු කරන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයට නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ද විරෝධය පළ කොට තිබේ....
ඩොලර් මිලියන 40ක වියදමින් ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු...
ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගෙන ඇත. මේ සදහා අමෙරිකානු ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් වැය වනු ඇති...
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී සිදුකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දැක්වීමට කටයුතු...