මෙරට ඕනෑම ස්ථානයක සිටින වෙළෙඳුන්ට කාඞ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඔවුන්ට එම ගෙවීම් පිළිගැනීමට හැකි ඇන්ඩ්‍රොයිඞ් මිනි පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණයක් කොමර්ෂල් බැංකුව, PAYable (ප්‍රයිවට්) ලිමිටඞ්...
සම්පත් බැංකුව විසින් පසුගියදා බොරැල්ල ද සොයිසා කාන්තා (ශික්ෂණ) රෝහලේදී උපත ලද සිවු නිවුන් දරුවන් වෙනුවෙන් පුබුදු ළමා ඉතුරුම් ගිණුම් විවෘත කරමින් ඔවුන් වෙත රන් පෙන්ඩන්ට්...
පෑන් ඒෂියා බැංකුවේ ගම්පහ ශාඛාව සැප්තැම්බර් 07 වෙනි දිනට යෙදුණු සුබ මොහොතින් අංක 15, තානායම පාර, ගම්පහහි පිහිටි වඩාත් ඉඩකඩ සහිත නව නිවහනකට පිවිසුණි. මෙහි ප්‍රධාන...
ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව සුවහසක් ශ්‍රී ලාංකේය දූපුතුන්ගේ උසස් අධ්‍යාපන ඉලක්ක සපුරාලන්නට අත්වැලක් වෙමින් 2003 වසරේ සිට මේ දක්වා 18+ ගිණුමේ හිමියන්ට නැණජය උසස් අධ්‍යාපන...
2020 සැප්තැම්බර් XX, කොළඹ: DFCC බැංකුව තම ඩිජිටල් සේවාවන් අතර සුවිශේෂී සේවාවක් වන DFCC Virtual Wallet තවදුරටත් වැඩිදියුණු කර හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම...