දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සැෂේ පැකට්, කෘමිනාශක ඇතුළත් ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරාපත්...