Exclusive3 weeks ago
ෆිට්නස් ටෙස්ට් එකෙන් කුසල්-ධනුෂ්ක-භානුක-දිල්රුවන් ෆේල්
ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට ඊයේ දිනයේ පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 31 දෙනාගෙන් 04 දෙනෙකු එම පරීක්ෂණයෙන් අසමත් වීඇත. එලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී...