“ඇඩ්රස් නෑ” චිත්රපට ගීතය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් විමසා බැලීමට පත් කරන ලද ඔස්කා සංවිධානයේ කමිටුව විසින් එය ගීත මංකොල්ලයක් නොවන බවට තහවුරු කර ඇත. මෙම...
බුද්ධිමය දේපොළක් අනවසරයෙන් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීම නීතිය අනුව බරපතළ වරදකි. අතීතයේදී එම නීතිය ශ්රී ලංකාවේදී එතරම් සක්රීයව ක්රියාත්මක නොවූ නමුත් මේ වන විට ඒ...
තමන්ගේ ගීතයක් අවසරයකින් තෙරව ගායනා කොට පසුව ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක් ලබා දෙන බවට පොරොන්දු වී එම මුදල ලබා නොදුන් බව පවසමින් ප්රවිණ කලාකරුවන් දෙපොළක් වන...
භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් ගායකයන් විසින් තම නිර්මාණයක් අවසරයකින් තොරව ව්යාපාරික කටයුත්ත යොදාගෙන ඇති බවට චෝදනා කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහ යන...