ණය ගෙවාගන්න බෑ! සිය දිවි හානි කර ගැනීමට අවසර ඉල්ලා නීතීඥවරයෙක් ජනාධිපතිට ලියුමක් ලියයි! (VIDEO)
සියදිවි හානි කරගැනීමට පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලමින් BAW අබේවර්ධන නමැති නීතිඥයෙකු විසින් ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලිපියක් යොමු කර ...