බෙල්ජියමේ සිට කොළඹ 05 ප්රදේශයේ ලිපිනයකට එවා තිබූ එක්ස්ටසි මත් පෙති කිලෝ 9ක් අත්අඩංගුවට ගැනීමට රේගුව පියවර ගෙන ඇත. කෝටි දහතුනාමාරක වටිනාකමින් යුත් මෙම පෙති තොගය...