රටේ නම ශ්‍රී ලංකාව ලෙස නොව “සිංහලේ” යනුවෙන් වෙනස් කළ යුතු බවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට භික්ෂූන් වහන්සේලා අද සිය අදහස් හා...
මේ දිනවල ආණ්ඩුව ඇතුළේ මහත් ආන්දෝලනයකට මුහුණ දී සිටින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මුල් කර ගනිමින් ආණ්ඩු විරෝධි රැල්ලක් ඇතිවීමට ඉඩ නොතබන ලෙස පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් රජයෙන් ඉල්ලිමක් කරයි. “මේ අදානි කොම්පැනිය කියන්නේ මහ...
2015ට පෙර මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂව හඳුනාගෙන සිටියේ මහින්දගේ මල්ලි ලෙසය. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මනා ලෙස සම්බන්ධීකරණය කරගෙන මහින්දගේ නියෝග අකුරට ක්‍රියාත්මක...
කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට එරෙහිව අද (28) දහවල් මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වූහ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව...
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් ප්‍රකට භික්ෂූන් වහන්සේලා 07 නමක් විසින් අත්සන් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපිය මේ...
20 වන සංශෝධනයට එරෙහිව කරුණු දක්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
කිසිසේත්ම ගංජා මත්ද්‍රව්‍ය නීතිගත නොකළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ අවධාරණය කර සිටිති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වනවිට ගංජා නීතිගත කරන ලෙසට සමාජ මතවාදයක්...
ගංජා නීතිගත කළ යුතු බවට මතුව ඇති කතාබහ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා තම සංගමය විසින් කමිටුවක් පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙරටට...
ගංජා පදනම් කරගෙන ඖෂධ නිෂ්පාදනය කර අපනයනය කළහොත් සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කොට තිබේ....