Exclusive3 days ago
බෙන්තොටදී මහින්දයි රනිලුයි බුරියානි කන ගමන් දේශපාලනය ගැන කතා කරලා
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගමැතිවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වන රනිල් වික්රමසිංහ යන මහත්වරුන් අතර සුවිශේෂි හමුවක් බෙන්තොටදී සිදුව ඇති බව අනාවරණය වේ....