Exclusive4 months ago
චීන PCR යන්ත්‍රයක් කැඩෙයි: හදන්න චීනෙන් ගෙන්වන්න යයි: මගඩියක් ගැන තොරතුරු
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වී ඇති...