Exclusive1 year ago
ජවිපෙට අලුත් නායකයෙක්: ලාල්කාන්තද-බිමල්ද? තීන්දුව ළගදීම
ජනතා විමුක්ති පෙරමුණ සදහා නව නායකයකු පත් කරගැනීම සම්බන්ධයෙන් එම පක්ෂය අවසන් තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට තිබේ. අනුර කුමාර දිසානායක මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන්...