බිමල් ජයකොඩි ගැන ලියන්නට පෑන මෙහෙයවීමට ලැබීමද එක්තරා ගෞරවයකි. එසේත් නැතිනම් ආඩම්බරයකි. ඒ තරමටම බිමල්ගේ රංගන පෞරුෂය ශ්රේෂ්ඨය. එලෙසම මේ කදිම රංගනවේදියා ගැන හැඳින්වීමක් ලියන්නටද අවැසි...