Business5 months ago
බිම්පුත් ෆයිනෑන්ස් සමාගම ඉකුත් කාර්තුව තුළ ධනාත්මක වර්ධනයක්
කොවිඞ් අර්බුදය මධ්‍යයේ වුවද ඉකුත් ජුනි-සැප්තැම්බර් මූල්‍ය කාර්තුව තුළ ඉහළ ධනාත්මක වර්ධනයක් අත්කර ගැනීමට මෙරට මූල්‍ය සේවා අංශයේ ප්‍රකට සමාගමක් වන බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට හැකිවී තිබේ....