අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම කතෝලික මැති ඇමැතිවරුන් කැඳවීමට පියවර ගෙන ඇත. මෙම හමුව ලබන අගහරුවාදා (06) සවස 2ට කොළඹ අගරදගුරු නිල...