Exclusive3 months ago
කටුනායක-බියගම ෆැක්ට්රිවලින් කොරෝනා 423ක්
ලංකාවේ ආයෝජන මණ්ඩලය යටතේ ක්රියාත්මක කම්හල්වලින් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම 423දෙනාගෙන් කටුනායක වෙළෙඳ කලාපයෙන් 411දෙනෙකු සහ අනෙකුත් 12දෙනා බියගම වෙළඳ කලාපයෙන්...