මාස කිහිපයකට පසු රට විදෙස් සංචාරකයන්ට විවෘත කරමින් ‘ට්‍රැවල් බබල්’ ක්‍රමය යටතේ පළමු නියමු ව්‍යාපෘති ලෙස යුක්රේන් ජාතික සංචාරකයන් දෙසියයක් රැගත් ගුවන් යානය අද (28 වැනිදා)...
දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ලබන ජනවාරි 01 වැනි දින සිට සංචාරක කටයුතු සදහා ගුවන්තොටුපොළ විවෘත කිරීමට සංචාරක අමාත්‍යංශය යෝජනාවලියක් සකස් කොට තිබේ. සංචාරක මණ්ඩලය සහ...