දේශීය බැංකු ක්ෂේත්රය තුළ අද්විතීය සන්නාමයක් සනිටුහන් කරමින්, ලංකා බැංකුව බලාපොරොත්තු සහිතව 2021 වසරට පා තබන ලදී. කෙසේ නමුදු ගෝලීය Covid-19 ව්‍යසනකාරී තත්ත්වය තුළ අඛණ්ඩ සේවාවන්...
කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට ජාතික ආර්ථිකයට ඇති වූ බලපෑම මෙන්ම එහිදී ලංකා බැංකුව විදේශ ප්‍රේෂණ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස මැදිහත් වෙමින් මෙරට ආර්ථිකය නැංවීමට දායකත්වය...
විල්ගමුව ජනතාවගේ බැංකු කටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණින් සහ නවතම ඩිජිටල් බැංකුකරණ තාක්ෂණය තුළින් සිය ගනුදෙනු ඉටු කරගැනීමේ අවස්ථාව සලසමින් ලංකා බැංකුව විල්ගමුව ශාඛාව වඩාත් ඉඩකඩ...
ලංකා බැංකුවේ 21 වැනි මහා කළමනාකාරවරයා වශයෙන් ඩී.පී.කේ. ගුණසේකර මහතා අද දින සිට ධුරයේ වැඩ භාරගනු ලැබේ. අත්දැකීම්වලින් පරිපූර්ණ බැංකුකරුවකු වූ ඒ මහතා මින් පෙර ලංකා...
කොවිඞ් 19 ව්‍යසනය හමුවේ බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර මූල්‍ය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ නව ව්‍යාපාර ආරම්භ කරන්නන් සඳහා වූ ‘දිවි උදාන’ සංවර්ධන ණය යෝජනා ක්රමයේ...
QR කේත ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය අතිසාර්ථකව ඉදිරියට ගෙන යන්නට ලංකා බැංකුව මේවන විට BOC SmartPay යෙදවුම හරහා සමත්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව...
ලංකා බැංකුව දිවයිනේ බැංකුවක් විසින් ප්‍රථමවරට එහි ශාඛා සහ දෙපාර්තමේන්තු අතර පවත්වනු ලැබූ අනුකූලතා ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් ‘Obsequentia 2020’ යන නමින් පැවැත්වූ අතර Obsequentia යන නාමය...
ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව සුවහසක් ශ්‍රී ලාංකේය දූපුතුන්ගේ උසස් අධ්‍යාපන ඉලක්ක සපුරාලන්නට අත්වැලක් වෙමින් 2003 වසරේ සිට මේ දක්වා 18+ ගිණුමේ හිමියන්ට නැණජය උසස් අධ්‍යාපන...
1939 අගෝස්තු මස 31 වැනිදා කොළඹ කොටුව බි්රස්ටල් වීදියේ අංක 41 දරන ස්ථානයෙන් අරඹා වර්තමානය වන විට දේශීය ශාඛා 643කට අධික සංඛ්‍යාවක් විදේශීය ශාඛා 4ක් සහ...
ලංකා බැංකුවේ 81 වැනි සංවත්සරයට සමගාමීව කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානයේ 2020 අගෝස්තු මස 04 වැනි දන සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සමරු උත්සවයක් පැවැත්විණි. 1939...