කොරෝනා වසංගතය මැද්දේ වුවද බෝරා ප්රජාවේ නායක අතිඋතුම් ආචාර්ය සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් ඇතුලු 36ක කණ්ඩායමක් පසුගිය සදුදා (16) දින ලංකාවට පැමිණ ඇත. විශේෂ ගුවන් යානයකින් ලංකාවට...
විශේෂ යානයකින් ලංකාවට පැමිණීම සදහා බෝරා නායකයා ඇතුළු එම ප්ර්රජාවට අවසර ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ අනුව ඉන්දියාවේ මුම්බායි නුවර සිට බෝරා නායක ආචාර්ය...