Tag: bollywood cinema

ගැලරියේ කොල්ලන්ගේ තදට වැදෙන විසිල් පාරවල් මැද්දේ  හිතට ගතට වැදෙන්න නටන නාටිකාංගනාවෝ…

ගැලරියේ කොල්ලන්ගේ තදට වැදෙන විසිල් පාරවල් මැද්දේ
හිතට ගතට වැදෙන්න නටන නාටිකාංගනාවෝ…

ශ්‍රී දේවියගේ සුන්දර ආලිංගන…මාධුරිගේ ඇස්වල චංචලනමය ලතාව…උර්මිලාගේ හැඩ…කට්රිනාගේ සරාගය…අයිෂ්චර්යාගේ ආශ්චර්ය… ඉන්දියානු සිනමාව යනු… නර්තනයන්ගෙන් පිරුණු සොඳුරු පාරාදීසයකි. ගැහැනුන් පමණක් නොව ...