වැලිකඩ මේ වනවිට ඇති බන්ධනාගාර තුනම කඩිනමින් හොරණ ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. අද (23) පෙරවරුවේ මහනුවර පැවති...