ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියයාමත් සමග නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්...
රටේ තැන් කිහිපයකින් පමණක් පළමු අදියරේදී වාර්තා වුණු කොරෝනා රෝගීන් මේ වන විට රට වටින්ම හිටිහැටියේ හමුවන තැනට ව්‍යාප්ත වන ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේදී...
කොරෝනා ආසාදනය වීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය අසාධ්‍ය වීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි...
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා හට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තමන්ට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවත් ඒ අවස්ථාවේදී...