වර්ෂ 1841දී මෙරට වැවිලි කර්මාන්තය දියුණු කිරීමට ඉංග්‍රීසි පාලකයාට විශාල උවමනාවක් ඇතිවූ කාලයකි. මේ කාලයේ වැවිලි කර්මාන්තය දියුණු කිරීම සඳහා බි්රතාන්යයේ ව්‍යාපාරික ප්‍රජාව සිය මුදල් ලංකාව...
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ B-117 නම් වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය පළමු වරට ආසියානු රටක් වූ සිංගප්පූරුවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. යුරෝපයේ...
අතිභයානක නව කොරෝනා ප්‍රභේදයක් පැතිර යාම හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් එන ගුවන් ගමන් සියල්ල තහනම් කර තිබියදී ශ්‍රී ලාංකිකයන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් බදාදා (23) සවස බ්‍රිතාන්‍යයේ...
2001 වසරේ සිට බ්‍රිතාන්‍යය තුළ පනවා තිබුණු එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන ලෙසට ස්වාධීන විනිශ්චය සභාවක් මගින් එරට ස්වදේශ කටයුතු කාර්යාලයට නියෝගයක් නිකුත් කොට ඇත. මෙම නඩුව...
බ්‍රිතාන්‍ය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබාදෙමින් පනවා තිබු සංචාරක සිමා ලිහිල් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කොට ඇත. ලංකාවේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය...
කොරෝනා වසංගත තත්ත්වය මත ශ්‍රී ලංකාව යනු සංචාරය කිරීමට නුසුදුසු ස්ථානයක් ලෙස බ්‍රිතාන්‍යය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිය රටවැසියන්ට නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත....