ගෙවුණු සතිය ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම් කිහිපයකින්ම සමන්විත වූ එකක් විය. පසුගිය කාලය පුරා යම් ආකාරයකින් සීතලව පැවැති දේශපාලන පොරපිටිය පසුගිය සතිය තුළ සිදුවූ සිදුවීම් කීපයක් හේතුකොටගෙන...
යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වු ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ...
“ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ තිබුණු ජනවාර්ගික ඝාතනයන් වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් සිදුකළ ක්‍රියාකලාපය ඉතාම පසුගාමී එමෙන්ම ඉතාමත් අසාර්ථක තත්ත්වයකයි තිබුණේ. එසේම සෝමාලියාව...
කොටි මහවිරු දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බිත්තියේ එල්.ටී.ටී.ඊ. පුෂ්පය හෙවත් නියගලා මල ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සිය අප්‍රසාදය බ්‍රිතාන්‍ය රජය වෙත රාජ්‍යතාන්ත්‍රික...
දෙමළ ඩයස්පෝරාවේ ක්රියාකාරිකයන් විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සමරමින් ඊයේ (27) දින මහවිරු සැමරුම් සිදු කොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව...